Savor the real taste of pure traditional Sri Lankan taste enjoyed over many generations with no preservatives, artificial flavors, colorings, or any other add-ons. Most of these products, healthy food cooked in clay pots over firewood stoves, have 2 years’ expiry periods while a few more have 6 month’s expiry periods.

 

පරම්පරා ගණනාවක් පුරා රසවිඳි සැබෑ ශ්රී ලාංකේය සාම්ප්රදායික ගැමි රසය විඳින්න. කල්තබාගැනීමේ ද්රව්ය, කෘත්රිම රසකාරක, වර්ණක හෝ වෙනත් අමතර ද්රව්ය මුසුකර නැත. දර ළිප් යොදාගෙන මැටි බඳුන්වල පිසින ලද මෙම සෞඛ්ය සම්පන්න ආහාර නිෂ්පාදන බොහොමයක කල් ඉකුත්වීමේ කාලය වසර 2ක් වන අතර නිෂ්පාදන කිහිපයක පමණක් එය මාස 6කි.